කඩවත දේපළ වෙළදාම් සමාගමකට උ/පෙ සමත් වයස අවු. 25-35 ත් අතර යතුරු පැදි බලපත්‍ර සහිත අලෙවිකරුවන් අවශ්‍යයයි. සිත්ගන්නා සුළු වැටුප් හා අනෙකුත් දීමනා සහිතයි