------------------------------------------
අලෙවි කළමනාකරු රැකියා පුරප්පාඩු
—-----------------—-------------------
🔰 ජාත්‍යන්තර සමාගමක් සඳහා ලාංකික Sales Manager කෙනෙක් අවශ්‍ය කර තිබේ.
🔰 Safety items පිළිබඳ පළපුරුද්ද ඇති අය විශේෂයි.
🔰 කාන්තා පිරිිමි දෙපාර්ශවය සඳහාම අවස්ථාව ඇත
🔰 වැටුප / රාජකාරී වාහනය හා අමතර දීමනා ද සහිතයි
💥 ආයතනයේ නම : 3M International Pvt Ltd
💥 ස්ථානය : කොළඹ 10
💥 රැකියා භූමිකාව : අළෙවි කළමනාකරු
💥 Job type - Full Time (පූර්ණ කාලීන)
💥 Required Education : AL
💥 කාන්තා පිරිමි දෙපාර්ශය සඳහාම
💥 වැටුප සාකච්ඡා කරගත හැකි ය