👉 පහසු ගෙවීමේ ක්‍රමයට ගෘහ විදුලි උපකරණ විකුණුම් අංශය සඳහා අලෙවි කළමනාකරුවෙකු අවශ්‍යයි.
👉 වයස අවුරුදු 35-50
👉 අලෙවි අංශයේ මනා පලපුරුද්ද
👉 කණ්ඩායම් හැසිරවීමේ හැකියාව
👉 විකිණුම් ඉලක්ක සපුරාලීමේ හැකියාව
👉 ඉහළ වැටුප් + ප්‍රසාද දීමනා
👉 නවාතැන් පහසුකම්
👉 ආහාර පහසුකම්
👉 ප්‍රවාහන පහසුකම්
ඔබගේ අයදුම් පත්‍රය පහත සඳහන් වට්සැප් අංකයට යොමු කරන්න.
0768170342 whatsapp