Vacancy: Sales Assistant - Wine Store
Location: [narammala]
Type: Full Time
Responsibilities:
1. Customer service and sales
2. Cashier duties and billing
3. Stock management and display
4. Maintain store cleanliness
Requirements:
1. Age 21 - 55
2. Good communication skills
3. Honest and responsible
4. Retail experience preferred
5. Computer knowledge
Benefits:
1. Attractive Salary + Commission
2. Food / Transport allowance
3. Friendly working environment
Interested candidates please call: [070 6331515]
වගකීම්
පාරිභෝගික සේවා සැපයීම සහ විකුණුම් කටයුතු
මුදල් අයකැමි වැඩ සහ බිල් කිරීම
භාණ්ඩ තොග කළමනාකරණය සහ ප්‍රදර්ශනය
සාප්පුව පිරිසිදුව තබා ගැනීම
POS System සහ පරිගණක වැඩ කටයුතු
අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 21 - 55 අතර වීම
හොඳින් කතා කිරීමේ හැකියාව තිබීම
මූලික පරිගණක දැනුම
අවංක සහ වගකීම් සහිත අයෙකු වීම
සිල්ලර වෙළඳසැල් අත්දැකීමක් තිබීම වටිනවා
ලාභ සහ වරප්‍රසාද
ආකර්ෂණීය වැටුප + විකුණුම් කොමිස්
ආහාර / ප්‍රවාහන දීමනාව
මිත්‍රශීලී වැඩ පරිසරය
අයදුම් කිරීමට
අයදුම් කිරීමට කැමති අය [070 6331515] අමතන්න
සටහන: වයස අවුරුදු 18ට වැඩි අය සඳහා පමණයි