ඔබත් අලෙවි ක්ෂේත්රයේ දක්ෂයෙක්ද? එන්න අප හා එක්වන්න! 🤝✨
ප්රධාන පෙළේ වායු සමීකරණ යන්ත්ර සහ අමතර කොටස් අලෙවිකරණයේ ප්රමුඛයෙකු වන Damneth Global (Pvt) LTD ආයතනයේ Dambulla ශාඛාව සඳහා "අලෙවි නියෝජිත" (Sales Executives) තනතුරට දැන් බඳවා ගැනේ.
✅ වයස 19 - 24 අතර හෝ 35 - 45 අතර සලකා බැලේ
✅ අයදුම්කාරිනියන් දඹුල්ල නගරය හෝ ආසන්න පදිංචි අය විය යුතුයි
✅ ආකර්ෂණීය වැටුප් සහ වරප්රසාද.
ඔබේ CV එක අදම අප වෙත යොමු කරන්න හෝ වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න.
📲 අදම අප අමතන්න:
076 829 5555 | 076 817 6381