මහරගම පිහිටි අප ආයතනයට වෙලද සේවිකාවන් බදවාගනු ලැබෙි
වයස අවුරැදු 18 ත් 35 අකර වියයුතුයි
අවම සුදුසුකම අ පො සහතික පතු සාමානය පෙලට පෙනි සිටි
අයකු වියුතුයි
උදැසන 8.00 සිට රාති‍්‍ර8.00 දක්වා සේවය කල යුතුයි
මසකට දින 5 ක් නිවාඩු ලබාගත හැක
නාවාතැන් පහසුකමි ඇත
(අධ්‍යාපන කටයුතු වල නිරත වන සිසුවියන්ට part time රැකියාඅවස්ථාද ඇත)
වැටුප 50000ත් 60000ත් අතරලබාගත හැක
සමිමුඛ පරික්ෂනයට 0777135694 අංතයට wahatsapp මගින් වෙලාවක් වෙන්කරවාගන්න
ජාතික හැදුනුමිපතේ පිටපතක්/ඉල්ලුමිපත්‍රය/බැංකු පොතේ ඡායාපිටපතක් /ග්‍රාම සෙවක සහතිකයක් සහ අධ්‍යාපන සහතික සමිමුඛපරික්ෂනයට පැමිනෙණ විට රැගෙන ආයුතුයි