අලෙවි විධායක (Sales Executive)
========================
පානදුර පිහිටි වෙළෙඳ ආයතනයක් සදහා - අලෙවි විධායකවරුන් අවශ්‍ය යි (Sales Executive)
ලැප්ටොප් සහ ස්මාර්ට් ෆෝන් පිළිබඳ දැනුමක් ඇති, වයස 20-28අතර කඩිසර තරුණයෙකු වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
=======
* සා.පෙළ පෙනී සිටීම, තාක්ෂණික දැනුම
ප්රතිලාභ:
======
* ආකර්ෂණීය වැටුප් + EPF/ETF.
* සුහදශීලී සේවා පරිසරය
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න: 077 004 3346