Sales Executive Job vacancy in Nugegoda
ස්ථානය: කොලඹ,කුරැණෑගල,කෑගල්ල,මීගමුව
සේවා කාලය: පූර්ණ කාලීන
වැටුප්: රු. 35,000 – 70,000
+++ අවශ්‍ය අවම සුදුසුකම්:
> සාමාන්‍ය පෙළ සමත් වීම.
> වයස අවුරුදු 18 ත් 25 ත් අතර.
> හොඳ විකුණුම් සහ සන්නිවේදන හැකියාව.
> පෙර අත්දැකීම් තිබීම අතිරේක වාසියකි.
> පුහුණු නුපුහුණු පුද්ගලයන් භදවාගනු ලැබේ.
+++ලාභ සහ වාසි:
> වැටුප්: රු. 35,000 සිට 70,000 දක්වා.
> සෙනසුරදා ඉරිදා සහ පොහොය දින නිවාඩු
+++අදම අයදුම් කරන්න!ඔබගේ විස්තර WhatsApp කරන්න 👉 074-4124615
+++ අමතන්න 074-4124618
අපගේ කණ්ඩායමට එකතු වී එකට වර්ධනය වන්න!
Sales Executive
Location: Nugegoda
Employment Period: Full Time
Salary: Rs. 35,000 – 70,000
+++ Required Qualifications:
> O/L pass.
> Age between 18 and 25 years.
> Good sales and communication skills.
> Previous experience is an added advantage
> Trained and untrained individuals are welcome.
+++ Benefits and Perks:
> Salary: Rs. 35,000 to 70,000.
> Saturday, Sunday and Poya Day off
+++Apply today!WhatsApp your details 👉 074-4124615
+++ Call 074-4124618
Join our team and grow together!