💼 තනතුර : විකුණුම් සේවක (Sales Staff)
💠 සුදුසුකම් :
【~】✪ විකුණුම් කටයුතු සඳහා අත්දැකීමක් සහිත (පළපුරුදු) හෝ උනන්දුවක් සහිත (නුපුහුණු) අය අදාළ වේ.
【~】✪ කෑගල්ල හෝ කොළඹ 14 ප්රදේශවල කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.
【~】✪ පිරිමි හෝ ගැහැණු අයදුම්කරුවන් සැලකිල්ලට ගනී.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කෑගල්ල හෝ කොළඹ 14 ශාකාවල මොටර් රථ අමතර කොටස් විකිණීම සහ පාරිභෝගික සේවාව ලබාදීම.
【~】✪ ශාකාවේ දළ සටහන් කිරීම් සහ ගබඩා කළමනාකරණ කටයුතුවලට සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම