රැකියා අවස්ථාවක් – අලෙවි නිලධාරීන් අවශ්‍යයි!
නෙල්සන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි අපගේ ගෘහ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරය සඳහා උද්යෝගිමත්, වගකීම් සහගත සහ පාරිභෝගික සේවයට කැපවූ අලෙවි නිලධාරීන් බඳවා ගැනීමට අපේක්ෂා කරමු.