👉 All European sapre parts අලෙවි ආයතනයකට ගම්පහ දිස්ත්‍රික්කය අවට ස්ථිර පදිංචිය සහ තමාටම CT100/ Discovery බයික්අ එකක් ඇති, වයස අවු.20-35 අතර අපොස උසස් පෙළ සමත් Sales Executive තනතුර සඳහා පිරිමි ළමයින් වහාම අවශ්‍ය කර ඇත. ප්‍රධාන ශාඛාව Finland පිහිටා ඇත අනෙක් ශාඛාව කඩවත කිරිල්ලවල පිහිටා ඇත.
අවශ්‍ය සුදුසුකම්
👉 අපොස උසස් පෙළ සමත් වී තිබීම
👉 ගම්පහ දිස්ත්‍රික්කය අවට ස්ථිර පදිංචිය සහ තමාටම මෝටර් සයිකලයක් තිබිය යුතු වීම
👉 උද්යෝගිමත්ව තම රැකියාව කිරීමේ හැකියාව තිබිය යුතු වීම
👉 ඉලක්ක සපුරාලීමට හා රැකියාව නිවැරදිව ඉටුකිරීමට හැකි විය යුතුයි
👉 මනා සන්නිවේදන හැකියාවන්, කුසලතාවයක් තියෙන අයකු විය යුතුයි
👉 සෙල්ස් පිළිබඳව වසර 02 පලපුරුද්දක් තිබිය යුතු වීම
ප්රතිලාභ
👉 මූලික වැටුප 35000-45000
👉 මූලික වැටුප + Sales Commition සමග මසක වැටුප රු. 150000-200000 වඩා වැඩි වැටුපක් ලබාගත හැකි වීම
👉 සෑම මසකම Petrol Allowances + Bike Maintenance ලබාගත හැකිවීම
👉 මාස තුනකට පසු Sales හැකියාව අනුව වැටුප් වැඩිවීම ලබාගත හැකිවීම
👉 සෑම මසකම දුරකථන ගාස්තු හා බෝනස් දීමනා ඇතුළු දීමනා සමග හොඳ වැටුපක් ලබා ගත හැකි වීම
👉👉Application Dead line 20/07/2026
👉👉👉 විමසීම් වට්සැප් පමණි
0777202000