මෝටර් සයිකල් අමතර කොටස් ආයතනයක් සදහා විකුණුම් සහයකයින් බදවා ගැනීම්.
මෝටර් සයිකල් අමතර කොටස් අලෙවිය පිළිබඳ පළපුරුද්ද සහ පරිගණක දැනුම සහිත අවු. 45ට අඩු පුහුණු පිරිමි පුද්ගලයින් මීගමුව අවටින් හෝ පිට පළාත් වලින් බදවා ගනු ලබන අතර පිට පළාත් වලින් බදවා ගනු ලබන අය සදහා නවාතැන් පහසුකම් ආහාරපාන සහ වෛද්‍ය පහසුකම් සමග වැටුප් නිළ ඇදුම් නොමිලේ.
මේ සදහා පුහුණු වීමට කැමති අවු. 20 ට වැඩි උසස් පෙළ සමත් අය සදහාද මේ සදහා ඉල්ලුම් කල හැකි අතර ආහාරපාන සහ වෛද්‍ය පහසුකම් සමග වැටුප් නිළ ඇදුම් නොමිලේ ලබා දෙන අතර දුර පළාත් වලින් පැමිණෙන අය සදහා නවාතැන් පහසුකම් ලබාදෙනු ලැබේ.
වැඩි විස්තර සදහා 0777 856756 අමතන්න.