බණ්ඩාරගම පිහිටි බේකරි නිශ්පාදන බෙදාහැරීමේ ආයතනයක් සදහා
අලෙවි විධායකවරු බදවා ගැනේ
අවු 18-40 අතර
වලංගු බලපත්රයක් සමග යතුරුපැදියක් තිබිය යුතුයි.
අලෙවිකරණ අත්දැකීම් තිබීම අමතර වාසියකි.
සිත්ගන්නාසුලු වැටුපක් සමග අනෙකුත් දීමනා
ඔබේ Cv එක අදම අපවෙත එවන්න.-
Email or call
075-9194758