නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ ටයර් අලෙවිසැලක් සඳහා සේවකයින් කඩිනමින් බඳවා ගනු ලැබේ.
අවශ්‍යතා
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
පරිගණක දැනුමැති
අවුරුදු 2ක පළපුරුද්ද
පුහුණු සහ නුපුහුණු
විමසන්න
0112 81 0253(සතියේ දිනවල) හෝ අයදුම්පත් යොමු කරන්න.(globaltra@eureka.lk)