ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරු පැදි ආයතනයක් වන NWOW International ආයතනයෙ විකුණුම් සහයක ලෙස සේවය කිරීමට කැමති ඔබට ,
ශාකාව - බොරලැස්ගමුව
තනතුර - විකුණුම් සහයක
🔹සුදුසුකම්
✅අපොස සාමාන්‍ය පෙල සමත්
✅වයස අව්රුදු 18 - 28 ත් අතර
✅හොද සන්නිවේදන කුසලතා
🔹වැටුප් හා ප්රතිලාභ
✅Basic Salary
✅Commission
✅Incentives + Post Allowances
✅EPF + ETF
මාසික වැටුප Rs.40,000 - Rs. 80,000 අතර
අයදුම් කිරීම සදහා ,
අයදුම්පත පහත whatsapp අංකය වෙත යොමුකරන්න
076 6736033