🌟 විකුණුම් නිලධාරීන් / අලෙවි සහයකයින් (පිරිමි)🌟
🏢 නිව් ලංකා ගෝල්ඩ් හවුස් පුද්ගලික සමාගම
📍 පිළියන්දල ශාඛාව
ලංකාවේ ප්රමුඛ පෙලේ ස්වර්ණාභරණ ආයතනයක් වන නිව් ලංකා ගෝල්ඩ් හවුස් පුද්ගලික සමාගමේ පිළියන්දල ශාඛාව සදහා විකුණුම් නිලධාරීන් සහ අලෙවි සහයකයින් (පිරිමි) සදහා අයදුම්පත් කැදවයි.
✔️ ස්වර්ණාභරණ ක්ෂේත්රයේ වසර දෙකකට වැඩි පළපුරුද්ද සහිත
✔️ වයස අවු 18 ත් 40 ත් අතර
✔️ හොද සන්නිවේදන කුසලතා සහිත (සිංහල/ඉංග්‍රීසි)
✔️ ගණුදෙනුකරුවන් ආකර්ශණය කරගැනීමට සහ සන්නිවේදනය කිරීමට ඇති හැකියාව
✔️ වෘත්තීය හැසිරීම සහ හොද පාරිභෝගික සේවාවක් සැලසීම
✔️ මනා සෙඛ්‍ය සම්පන්න බවින් හෙබි විය යුතු වීම
✔️ පදනම් වූ දිරිගැන්වීම් සහ අනෙකුත් ප්රතිලාභ ඇත
සුදුසුකම් ඇති අපේක්ෂකයින් ඔබගේ අයදුම්පත තොරතුරු සමග newlankagoldhouse@gmail.com / charukakothalawala@gmail.com විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. නැතහොත් පහත දුරකථන අංක සමග සම්බන්ධ වන්න.
📞 077 314 6984
📞 077 791 6408
දැන්ම අයදුම් කරන්න