මොරවක පිහිටි ප්රධාන පෙළේ සංනිවේදන සේවා ආයතනයක පූර්ණ කාලීන සහ අර්ධකාලීන රැකියා අවස්ථා ඇත. දෙනියාය - මොරවක - පිටබැද්දර - කොටපොල - ඌරුබොක්ක - ඕපාත - මාරඹ - ගොඩපිටිය - කිරිලිපන - බානගල - බෙංගමුව - පස්ගොඩ - මාවරල - පල්ලෙගම - මුලටියන - මාකඳුර අවට පදිංචිකරුවන් සළකා බැලේ. අවම වශයෙන් රු. 75000 කට වැඩි වැටුපක් උපයා ගත හැකිය. සම්මුඛ පරීක්ෂණ සෑම බ්රහස්පතින්දාම පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා මොරවක, සුපර්ටෙල් ආයතනයේ දී පැවැත්වේ.
පාරිභෝගික සේවා නිලධාරිනී තනතුර සඳහා ද කාන්තාවන් බඳවා ගනු ලැබේ. මොරවක, පිටබැද්දර සහ කොටපොල අවට පදිංචිකාරිණියන් පමණක් පැමිණෙන්න.