මොරවක පිහිටි ප්රධාන පෙළේ සංනිවේදන සේවා ආයතනයක පූර්ණ කාලීන සහ අර්ධකාලීන රැකියා අවස්ථා ඇත. දෙනියාය - මොරවක - පිටබැද්දර - කොටපොල - ඌරුබොක්ක - ඕපාත - මාරඹ - ගොඩපිටිය - කිරිලිපන - බානගල - බෙංගමුව - පස්ගොඩ - මාවරල - පල්ලෙගම - මුලටියන - මාකඳුර අවට පදිංචිකරුවන් සළකා බැලේ. අවම වශයෙන් රු. 75000 කට වැඩි වැටුපක් උපයා ගත හැකිය. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා මොරවක, සුපර්ටෙල් ආයතනයේ දී පැවැත්වේ