රැකියා ඇබෑර්තු - HAMEEDIA
• වෙළඳ සහයකයන් සහයිකාවන්
• මුදල් අයකැමි
o අ.පො.ස. (සාමාන්‍ය පෙළ)
o මිත්‍රශීලී පාරිභෝගික සේවාවට ලැදි
o ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
ඇබෑර්තු සහිත ප්රදර්ශනාගාර
පැලවත්ත │නුගේගොඩ
ඔබගේ අයදුම්පත (CV) මෑතකදී ගත් උඩුකය ඡායාරූපයක් සමඟ පහත සඳගහන් දුරකථන අංකයට Whatsapp හරහා අප වෙත යොමු කරන්න.
වැඩි විස්තර
+94768652465