KANDY ෆාමසි පුද්ගලික සමාගමේ පහත සඳහන් රැකියා ඇබෑර්තු සඳහා සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ.
කඩවත ශාඛාව සහ නුගේගොඩ ශාඛාව සඳහා.
රාත්රී සේවා මුරය කිරීමට හැකිවිය යුතුව. (රාත්රී 10 දක්වා)
ඉල්ලුම් කරන තනතුර සමග
අයදුම්පත WhatsApp හෝ Email කරන්න.
WhatsApp - 0702 450 350 | Email - info@kandypharmacy.com