Sales Assistant (Girls) - Kurana, Negombo
ප්රදර්ශනාගාර විකුණුම් සහකාර - ගැහැණු
අපගේ කුරන, මීගමුව නගරයේ පිහිටි කාන්තා නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය සඳහා වෙළඳ සේවිකාවන් බඳවා ගනු ලැබේ.
- වයස අවුරුදු 18 - 30 අතර
- කාර්යක්ෂම පාරිභෝගික සේවය
- අධ්‍යාපනය: අවම අපොස සා.පෙළ දක්වා
සේවා ස්ථානය: කුරන, මීගමුව.
අයදුම් කිරීම සඳහා අමතන්න: 071 566 99 77 / 076 29 49 776 / 071 13 89 541
We are looking for talented individuals (Female) to join our Women's Clothing Outlet at Kurana, Negombo as Sales Assistants.
• Good personality.
• Age Between 18 to 30.
• Minimum Education up to GCE O/L.
• Salary increments upon performance.
• Job Location: Kurana, Negombo
If you feel you are the right candidate, reach us via 0715669977 to schedule an interview.