තනතුර - අලෙවි සේවා සහයක / සහයිකා
සුදුසුකම්
- අ.පො.ස සා/පෙ , උ/පෙ සමත් වීම .
- සිංහල , ඉංග්‍රීසි භාශාවන් කතා කිරීම හා ලිවීම.
- සුහද පාරිභෝගික සේවා කුසලතා.
. පරිගනක හැකියාව.
. පාරිභෝගිකයන්ට සේවා සැපයීම .
. සුහදශීලි සබඳතා ගොඩනගා ගැනීම.
. ව්‍යාපාර ස්තාන පිරිසිදුව තබා ගැනීම.
. බඩු තොග කළමනාකරණය.
. සිංහල , ඉංග්‍රීසි භාෂා කතා කිරීම හා ලිවීම.
. වයස අවු. 18- 30.
- කාර්යාල වේලාවන් - පෙ.ව 7.30- ප.ව 6.30 .
- ප්රතිලාභ -
ආකර්ෂණීය වැටුප් - රුපියල් 30,000-60,000
(දුර බැහැර වුවද නවාතැන් පහසුකම් සැපයීමට හැකිය )
ඉල්ලුම් කල යුතු ආකාරය
ඇමතුම් - 071 4900 695