මහරගම පිහිටි ප්‍රසිද්ධ රූපලාවණ්‍ය වෙලදසැලක් සදහා වෙලද සේවිකා ඇබෑර්තු ඇත.
වයස අවුරුදු 18 - 35 ත් අතර අයකු වීම
අ.පො.ස. සාමාන්‍ය පෙල සමත් වීම.
ඔබත් මෙම තනතුර සදහා සුදුසුකම් සහිත අයෙකු වේ නම් පහත සදහන් දුරකතන අංකයට අමතා සම්මුඛ පරීක්ශන සදහා වේලාවක් වෙන් කරගන්න.
දුරකථන අංක - 0114346459