*වයස 20- 30 ත් අතර පිරිමි.
*ගල්කිස්ස, නුගේගොඩ ,කොළඹ 12 අවට පදිංචි.
* O/L සමත්වී තිබීම.
*විශිෂ්ට සන්නිවේදන කුසලතා සහිත විකුණුම් තනතුරක අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද.
ඔබගේ CV එක පහත අංකයට යොමුකරන්න - 0759500076 /hr@shanthiplastic.com