📢 වෙළද සහයකයෙකු අවශ්‍යයි!
🏍️ ග්‍රෑන්ඩ්පාස් (Colombo - 14) පිහිටි Bajaj අමතර කොටස් වෙළඳ ව්‍යාපාරයක් සඳහා සේවකයෙකු අවශ්‍යයි.
✅ අ.පො.ස. (සා.පෙළ) සමත්
✅ වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කළ හැකි අයෙකු
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි වීම
⭐ කොළඹ අවට අයෙකු වීම.
⭐ දෙමළ භාෂාව දැන සිටීම අමතර සුදුසුකමකි
⭐ Bajaj අමතර කොටස් පිළිබඳ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාවක්
🙋♀️🙋♂️ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සලකා බැලේ.
💰 පුහුණු කාලය අතරතුරදී රුපියල් 40,000ක වැටුපක් හිමි වේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: [0741378194]