ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක අලෙවි බලකාය සමඟ අසීමිත ආදායමක් ඉපැයිය හැකි නම්‍යශීලී වෘත්තීමය අවස්ථාවක්
කවුරුන් සඳහාද?
1. අමතර ආදායමක් සොයන, වෘත්තියක නිරත කාන්තා / පිරිමි දෙපාර්ශවයටම
2. මූල්‍ය ස්වාධීනත්වය කැමති කාන්තා / පිරිමි දෙපාර්ශවයටම
3. වෘත්තීය විවේකයකින් පසු නැවත රැකියාවක් සොයන කාන්තා / පිරිමි දෙපාර්ශවයටම
4. ස්වයං රැකියා නියුක්තියන්ට
* නම්‍යශීලී වැඩ කරන වේලාවන්
* ද්විත්ව මාදිලියේ (භෞතික සහ ඩිපිටල්) පාරිභෝගික ප්‍රවේශ අවස්ථා
* ජාත්‍යයන්තර වෘත්තීමය පුහුණුව, වෘත්තීය පිළිගැනීම සහ වර්ධනය
* විදේශ සංචාර සමගින් උසස් ජීවන රටාවක හිමිකම
* පූර්ව අත්දැකීම් අවශ්‍ය නොවේ
උපදේශනය සහ මග පෙන්වීම සමගින් පුළුල් පුහුණුවක් ලබා දෙනු ලැබේ
අමතන්න : 0762974180