වෙළද සහායක (කාන්තා/ පිරිමි)
දිවයිනේ ප්‍රධාන පෙළේ ග්රන්ථ ප්‍රකාශන ආයතනයක් වන අප ආයතනය සදහා වෙළද සහායකයින් (කාන්තා/ පිරිමි) අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්,
*වයස අවු 18-35 ත් අතර විය යුතුය.
*අ.පො.ස (සා.පෙළ/ උ.පෙළ) සමත් විය යුතුය
*මූලික පරිඝණක භාවිතය පිළිබද දැනුම අනිවාර්ය වේ.
*හොද සන්නිවේදන කුසලතාවක් සහ පාරිභෝගිකයන් සමග හොදින් කටයුතු කිරීමට
ඇති හැකියාව
*කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව-කොළඹට ආසන්න පදිංචිකරුවන්
වීම අනිවාර්ය වේ.