පැලවත්තේ පිහිටා ඇති Panthera Styles නිමි ඇදුම් වෙළඳ ආයතනයට විකුණුම් සහකාරියන් යන තනතුර සඳහා ඇබෑර්තු ඇත.
තනතුර:
විකුණුම් සහකාරියන්
සුදුසුකම්:
- වයස අවුරුදු 18 සිට 35 දක්වා
- සුහදශීලී ආකල්ප සහිත ක්රියාශීලි
- විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
- පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
- ETF /EPF සහිත 40,000 – 45,000 අතර
- වසරට දෙවරක් ප්රසාද දීමනා
- විකුණුම් කොමිස්
- රක්ෂනාවරන
- ස්ථිර වැටුපක් සමග අමතර වරප්රසාද රැසක් සමග ඉහල ආදායමක්.
ඔබේ විස්තර
(CV) විද්යුත් තැපෑල වෙත යවන්න - info@pantherastyles.lk
විමසන්න 0742697472
We are a well-established, reputed clothing company and currently searching for below post
Looking for self-motivated dynamic and energetic young candidate for our Kirulapone outlet
Sales Assistant (Female)
Candidate Profile
- Possess minimum GCE O/L qualifications
- Age between 18 - 30 years
- Ability to work during weekends
- Ability to communicate and attract customers
- Professional behavior and good customer service
- Good communication skills