☑ රුපලාවන්ය ක්ෂේත්රය පිළිබද ඇල්මක් තිබීම හා පළපුරුද්ද
☑ සුහද සන්නිවේදන හැකියාව
☑ සිංහල භාෂාව මනාව හැසිරවීම ( ඉංග්රීසි හා දමිල බස හැසිරවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ )
☑ අවුරුදු 18 ට වැඩි අවුරුදු 40 ට අඩු
☑ නිල ඇදුම් ලබාදේ
ඔබගේ අයදුම්පත පහත අංකයට දැන්ම whatsapp කරන්න
071 7452832 - SUPUN
පහත කලාප සදහා ඇබෑර්තු ඇත.
කොළඹ 05.
මහරගම.
බොරැල්ල
නුගේගොඩ