පළකර ඇත්තේ
Nathan Nathan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
கொழும்பு, பொரலையில் அமைந்துள்ள ஸ்வீட்ஸ் அண்ட் ஸ்நாக்ஸ் நிறுவனத்திற்கு 18 முதல் 35 வயதிற்கு இடைப்பட்ட ஆண் / பெண் ஊழியர்கள் தேவைப்படுகிறார்கள். அனுபவம் மற்றும் திறமைக்கு ஏற்ப ரூ.45,000 முதல் ரூ.65,000 வரை சம்பளம் வழங்கப்படும். தங்குமிட வசதி முற்றிலும் இலவசம். அத்துடன், கடையின் அன்றாட வேலைகளுக்கு உதவக்கூடிய மற்றும் முச்சக்கர வண்டி ஓட்டக்கூடிய ஆண் ஊழியர் ஒருவரும் தேவை. இவருக்கு தினசரி ரூ.2250/- வீதம் மாதாந்த சம்பளம் வழங்கப்படும். திறமைக்கேற்ப சம்பளம் மேலும் அதிகரிக்கப்படும். தொடர்புகளுக்கு: 0777 101 114 / 0779 731 924
කොළඹ, බොරැල්ලේ පිහිටි ස්වීට්ස් ඇන්ඩ් ස්නැක්ස් ආයතනය සඳහා වයස අවුරුදු 18 සිට 35 දක්වා පිරිමි / කාන්තා සේවකයින් අවශ්‍යයි. පළපුරුද්ද හා දක්ෂතාවය අනුව රු.45,000 සිට රු.65,000 දක්වා වැටුප් ලබා දේ. නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ලැබේ. එසේම වෙළඳසැලේ දෛනික කටයුතු සඳහාද සහාය විය හැකි ත්‍රිරෝද රථ ධාවනය කළ හැකි පිරිමි සේවකයෙකුද අවශ්‍යයි. ඔහුට දිනකට රු.2250/- බැගින් මාසික වැටුපක් ගෙවනු ලැබේ. දක්ෂතාවය අනුව වැටුප තවදුරටත් වැඩි කරනු ලැබේ. විමසීම්: 0777 101 114 / 077 973 1924



