ඔබ දක්ෂ කුසලතා වලින් පිරි රැකියා අපේක්ෂාවෙන් සිටින මනා පෞරුෂත්වයෙන් හෙබි තරුණයෙක් හෝ තරුණියක් නම්,
කඩවත නගරයේ නිමි ඇදුම් ක්ෂේත්රයේ උසස් ආයතනයක් වන අප ආයතනය සමග එක් වීමට ඔබගේ අයදුම්පත් පහත සඳහන් තනතුරු සඳහා යොමු කරන්න.
• අලෙවි සහයක/සහයිකා
සුදුසුකම්:
• වයස අවුරුදු 18ත්-35ත් අතර
• අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටි
ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා ඇතුලත් වේ.
කඩවත නගරයට ආසන්නව වාසය කිරීම අනිවාර්ය සුදුසුකමක් වේ.
අයදුම්පත් යොමු කරන්න,
WhatsApp : 070 5956840
Email : bkhr139@outlook.com