සංජීව ඹටෝ ස්පෙයාර්ස් ( මෝටර් රථ අමතර කොටස් වෙලද ආයතනයකි ) නො 98 පුත්තලම් පාර කුරුණෑගල ආයතනයේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
සේල්ස් ඇසිස්ටන් (showroom salesmen)
වයස අවුරුදු 18 ත් 25ත් අතර පිරිමි සහ ගැහැණු ළමුන්ට මේ සදහා අයදුම් කළ හැක, උසස්පෙළ විභාගය සදහා පෙනී සිටි රැකියා අපේක්ෂිත අය සදහාද අනගි අවස්තාවකි.
*ඉංග්‍රීසි සහ සිංහල හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම
* අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය
* කම්පියුටර් දැනුමක් තිබිය යුතුය,
* මාසික වැටුප ර 355000/ සිට රු45000 දක්වා
අවශ්‍යය ප්‍රදේශ, කුරුණෑගල අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම ඔබගේ අයදුම් පත් (Whatsapp ) කරන්න...
සංජීව ඔටෝ ස්පෙයාර් නො98 පුත්තලම් පාර කුරුණෑගල,
කථා කරන්න (Whatsapp) -0777808043 හෝ අයදුම් පත් මේල් කරන්න -kanchanagamage86@gmail.com