අපගේ electronic shop එක සඳහා Sales & Marketing Executive කෙනෙකු අවශ්‍යයි.
අපි brand new සහ used electronic items (TV, home appliances, electronics products) විකිණීම සිදු කරයි.
Singer, Abans, Softlogic, Singhagiri, Damro වැනි company වල sales experience තිබේ නම් විශේෂ ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
කාර්යභාර:
• electronic items customers වෙත promote කිරීම හා විකිණීම
• monthly sales targets ලබා ගැනීම
• customer relationship build කිරීම
• showroom sales support කිරීම
• marketing activities වලට සහාය වීම
අවශ්‍ය සුදුසුකම්:
• Sales / Marketing experience තිබීම
• customers සමඟ හොඳ communication skills
• target achieve කිරීමට කැමති motivated personality
• electronics sales experience තිබේ නම් වඩා හොඳයි
ප්රතිලාභ:
• Attractive salary + commission
• Incentives
• Career growth opportunities