කැෂියර් සේවක/සේවිකා - කැළණිය (පුහුණු/නුපුහුණු)
නේචලැක් තීන්ත (පුද්.) සමාගම
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක: නො.880/ඒ, නුවර පාර, බුළුගහ හන්දිය, කැළණිය පිහිටි අපගේ තීන්ත ප්රදර්ශනාගාරය සඳහා සඳහා පුහුණු /නුපුහුණු - කැෂියර්/වෙළඳ සේවකයෙකු / සේවිකාවක් කැළණිය ප්රදේශයෙන් හෝ ඒ අවටින් කඩිනමින් බඳවා ගැනෙයි.
* වයස: අවුරුදු 18 සහ 45 අතර විය යුතුය.
* සමාන්ය පරිගනක දැනුම තිබිය යුතුය.
* වැටුප රු. 45,000.00 ත් රු. 60,000.00 අතර ලබාගත හැක.
* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
Naturelac Paint Centre,
No:880/A, Kandy Road, Bulugaha Junction, Kalaniya
E-mail:info@naturelac.lk
Tel:0773026519