Sale Assistant Job vacancy in Colombo 10
කොළඹ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයකට වයස අවුරුදු 20-35ත් අතර මෝටර් බයිසිකල් බලපත්රය හිමි පිරිමි අයෙකුට රැකියා ඇබෑර්තු ඇත
> සැහැල්ලු වාහන රියදුරු බලපත්රය තිබීම විශේෂ සුදුසුකමකි
+++ වැඩි විස්තර සදහා අමතන්න 0768368472 / 0766863793