අප ආයතනය සදහා පලපුරුදු සැහැල්ලු වාහන රියදුරු මහතුන් අවශ්‍යයි.
✅ වයස අවුරුදු 35 හෝ ඊට වැඩි
✅ වසර 5කට වැඩි රිය පැදවීමේ පලපුරුද්ද
✅ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය
✅ Full-Time සේවය
✅ පැය 12 වැඩ මුර ක්‍රමය
💰 මාසික වැටුප: රු. 70,000/-
🏠 නවාතැන් පහසුකම් සපයා ලැබේ.
අදම අමතන්න.