අපගේ කාර්ය මණ්ඩලයට එකතුවීමට කාර්යක්ෂම හා විශ්වාසවන්ත සැහැල්ලු වාහන රියැදුරෙකු අප සොයයි.
අවශ්‍ය සුදුසුකම්
🔸 සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
🔸 වාහනය පිරිසිදු තත්වයෙන් තබා ගැනීමේ හැකියාව
🔸 සති අන්තවලද වැඩ කිරීමට සූදානම් විය යුතුය
🔸 මාර්ග නීති සහ ගමනාගමන නීති පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
🔸 හොඳ සන්නිවේදන හැකියාව
🔸 කොළඹ සහ අවට ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක්
🔸 වයස අවුරුදු 20 - 45 අතර විය යුතුය
🔸 පිටකෝට්ටේ, නුගේගොඩ, බත්තරමුල්ල, රාජගිරිය, මාදිවෙල අවට ජීවත් වන අය සඳහා වාසිදායකයි
ලාභ සහ වාසි
💠 ආකර්ෂණීය වැටුපක්
💠 අතිකාල දීමනා (OT)
💠 අමතර වාසි
ඔබගේ CV එක WhatsApp කරන්න: 077 202 2948 / 077 309 9325