දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක සැහැල්ලු ලොරි රථ රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.60 ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක්
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
ආහාර හා නවාතැන් පහසුකම්
…ඉහත සුදුසුකම් සපුරාලු ඔබ,
අදම,
මෙම අංකයට අමතන්න 074 286 7793