💼 තනතුර : රියදුරු (සැහැල්ලු වාහන)
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් වීම.
【~】✪ කොළඹ හෝ කොළඹ අවට ප්රදේශවල පදිංචි වී සිටීම.
【~】✪ කොළඹ මාර්ග පිළිබඳ දැනුම තිබීම.
【~】✪ යුරෝපීය වාහන පැදවීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් හිමි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහන කාර්යක්ෂමව හා ආරක්ෂිතව පැදවීම.
【~】✪ පවරා දෙන ස්ථානවලට භාණ්ඩ හා මගීන් ප්රවාහනය කිරීම.
【~】✪ වාහනයේ නිතිපතා පරීක්ෂාවන් හා නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ වාහනයේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ගමනාගමන නීතිවලට අනුකූලව වාහනය පැදවීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ යාවත්කාලීන අයදුම්පත පහත දුරකථන අංකයට හෝ පහත සඳහන් ආකාරයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0773615513
අදම අපගේ කණ්ඩායමට එක්වන්න!
ඔබේ රියදුරු දක්ෂතාවය අප සමඟ බෙදාගන්න!