💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 38-45 අතර විය යුතුය.
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු හා බර වාහන ප්රවාහන කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මුලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා ලබා දේ.
【~】✪ නවාතැන් පහසුකම් නොමිලේ ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත විස්තර මගින් අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@dsamson.com
📪 ලිපිනය :
D. Samson & Sons (Pvt) Ltd.
Level 06, West Low Block,
World Trade Center,
Colombo 01,
Sri Lanka.
සැලකිය යුතුය: අයදුම්පත සමඟ ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන් සඳහන් කරන්න.
සේවායෝජක: DSI - ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් නිෂ්පාදක සමාගම.