අප පුද්ගලික සමාගමට සැහැල්ලු වාහන රියදුරකු අවශ්යකරතිබෙ වයස් සීමාව 35ත් 50ත් අතර.
මූලික වැටුප - Rs. 45,000.00
ගමන් දීමනාව - Rs. 8,500.00
පැයකට අතිකාල දීමනාව - Rs. 281.25
මසකට වැටුප - Rs. 70,000.00 - 75,000.00 ඉපයිහැක.
කාර්යභාරය: සැහැල්ලු වාහන රියදුරු
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථනයට අමතන්න.