භාණ්ඩ බෙදාහැරීම සඳහා සැහැල්ලු ලොරි රියදුරෙකු අවශ්‍යයි.
නාවලට ආසන්න ප්‍රදේශවල පදිංචි අය වඩාත් සුදුසුය.
වැඩි විස්තර සඳහා අමතන්න: 0773643693