සාත්තු සේවකයන් පුහුණු කිරීම සඳහා හෙද නිලධාරිනියන් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම මගින් පවත්වනු ලබන සාත්තු සේවක / Caregiver පුහුණු පාඨමාලා සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට, පුහුණු කිරීමේ පළපුරුද්ද ඇති හෙද නිලධාරිනියන් බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්
• රජයේ හෝ පෞද්ගලික රෝහලක හෙද සේවයේ පළපුරුද්ද තිබිය යුතුය.
• සාත්තු සේවකයන් / Caregivers පුහුණු කිරීමේ හැකියාව තිබිය යුතුය.
• පැහැදිලිව ඉගැන්වීමට සහ නවක සේවකයන්ට නිවැරදිව මඟපෙන්වීමට හැකියාව තිබිය යුතුය.
• ඉගැන්වීම සඳහා නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුය.
ප්‍රධාන වගකීම්
• සාත්තු සේවක පුහුණු පාඨමාලා පැවැත්වීම.
• න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
• නවක සේවකයන්ගේ කුසලතා ඇගයීම.
• රෝගී සත්කාරයේ නිවැරදි ක්‍රමවේද උගන්වීම.
• ආයතනයේ සේවා ප්රමිතීන් අනුව සේවකයන් පුහුණු කිරීම.
ආකර්ෂණීය වැටුප් සහ පහසුකම් ලබාදේ.
අයදුම් කිරීමට:
mail@royalnursinghome.com
වැඩි විස්තර සඳහා:
0701 555 555
සාත්තු සේවා හෙද පුහුණු අංශය
රෝයල් නර්සින් හෝම් (පුද්ගලික) සමාගම
මල්වාන පාර,
හංවැල්ල.