තලවතුගොඩ බත්තරමුල්ල ප්රදේශයේ දොර ජනෙල් රෙදි සාප්පුවක් ( curtain shop) සඳහා මැහුම් කටයුතු කළ හැකි ගැහැනු පිරිමි සහ සවිකිරීම සඳහා පිරිමි අත් උදවු කරුවන් වුවමනා කර තිබේ.
කොළඹ අවට මෙන්ම පිටපළාත්වලන්ද අවශයි.
නාවතැන් සහ කැම නොමිලේ.
• වයස 18-50 අතර.
• ශාරීරිකව ශක්තිමත් ව්ම වාසියක්.
• සුදුසුකම් හා පලපූරුද්ද අනිවාර්ය නොවේ.
• අවම වැටුප 45,000/= සිට හැකියාව අනුව වැටුප් සාකච්ඡා කරගත හැකිය.
සමිබන්ධ ව්මට - 0710165461