සාමාන්‍ය රක්ෂණ ණය,
ක්ෂේත්‍ර විධායක නිලදාරී.
වයස අවුරුදු 18-30ත් අතර මනා පෞරුෂයක් හිමි කාන්තා සහ පිරිමි, අපොස සා.පෙළ ගණිතය සමග සමත්, යතුරු පැදි බලපත්‍රයක් හිමි, සුහදශීලි මනා සන්නිවේදන හැකියාවක් ඇති නම්, ආයතනික යතුරු පැදියක්, තෙල් සහ අලුත්වැඩියා කටයුතු ආයතනය විසින් ලබා දරනු ලැබේ. මීට අමතරව ජීවිත රක්ෂණාවරනයක් හා අනෙකුත් දීමනා හිමි වේ.
වැටුප රු 40,000/= ත් 100,000/= ත් අතර හිමි වේ.