රැකියා ස්ථානය - කොළඹ - කොටිකාවත්ත
රැකියා විස්තරය:
අපගේ රූපලාවණ්‍ය සලූනයට එකතු වීමට මේක්අප් සහ හේයා සලූන් සේවාවන් පිළිබඳ බහු දක්ෂතා ඇති කාන්තා අපේක්ෂිකාවක් සොයමින් සිටිමු මෙය කාන්තාවන් පමණක් සේවයකරන (ladies only salon). ගනුදෙනුකරුවන්ට උසස් මට්ටමේ සේවාවන් ලබාදීමට හා වෘත්තීයමය පරිසරයක් තුළ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 18ත් - 28ත්
【~】✪ අවම වසරක පලපුර්ද්ද
【~】✪ කාන්තාවන් සදහා පමණනි
ප්රතිලාභ:
【~】✪ ඉහල වැටුප්
【~】✪ ඇතිකල දීමණා
【~】✪ සියලුම වැඩ සදහා 15% කොමිස් ලබාදේ
【~】✪ වසරකට දෙවරක් බෝනස්
【~】✪ පිට පළත් අය සදහා නැවතීමට පහසුකම් නොමිලේ ලබාදේ
【~】✪ මිතුරාත්මක සේවා පරිසරය
【~】✪ වෘත්තීය වර්ධන අවස්ථා
【~】✪ පුහුණු ලබාදේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ CV එක පහත ඊ-මේල් ලිපිනයට හෝ WhatsApp අංකයට එවන්න හෝ අපව අමතන්න.
📳 දුරකථන අංකය :
WhatsApp: 075 778 3492