🚩 හැමතැනටම නුදුරින් කොට්ටාව - රුක්මලේ අගනා නිවසක් ඉඩමෙහි වටිනාකමට
• කොට්ටාව, රුක්මලේ පර්චස් 11.67 ක ඉඩමක පිහිටි අංග සම්පුර්ණ නිවසක් වැඩිම ඉල්ලුට
• වෙනම ඇනෙක්සියක් සහිත නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක් සහිතයි.
• රතු සිමෙන්ති දමා වැඩ නිම කර ඇති විසිත්ත කාමරය, කෑම කාමරය සහ කුස්සිය
• වටතාප්ප සහ ගේට්ටු සහිත පිවිසුමක් සහිත ආරක්ෂිතව වාහන 2 ක් නැවැත්වීමට ඉඩකඩ
• අඩි 20 ක් පළල මාර්ගය සහ අතුරුගිරිය බස් මාර්ගයට මීටර් 150 ක පයින් යන දුර
• ගමනාගමන මධ්‍යස්ථානයක් වන කොට්ටාව-මාකුඹුර අධිවේගී පිවිසුමට කිලෝමීටර 3 යි.
• හෝමාගම මූලික රෝහලට කිලෝමීටර 1.5 ක් සහ රුක්මලේ ඇවිදින මංතීරුවට කිලෝමීටර 1 යි.
🔴 මිල: රු. ලක්ෂ 180 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கொட்டாவ - ருக்மலையில் வீடு விற்பனைக்கு
• கொட்டாவ, ருக்மலையில் மிகவும் விரும்பப்படும் குடியிருப்புப் பகுதியில் 11.67 பேர்ச் நிலத்தில் வீடு விற்பனைக்கு உள்ளது.
• கூடுதல் வாழ்க்கை அல்லது வாடகை வருமானத்திற்காக தனி இணைப்புடன் கூடிய விசாலமான 4 படுக்கையறைகள் மற்றும் 2 நவீன குளியலறைகள்
• வசதியான குடும்ப வாழ்க்கைக்காக வடிவமைக்கப்பட்ட வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதிகள்
• எல்லைச் சுவர் மற்றும் நுழைவாயிலுடன் கூடிய 2 பாதுகாப்பான வாகன நிறுத்துமிடங்கள்
• 20 அடி அகலமான சாலை அணுகல் மற்றும் அதுருகிரிய சாலைக்கு 150 மீ மட்டுமே
• வசதியான நகர அணுகலுக்காக கொட்டாவ–மகும்புர நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 3 கி.மீ.
• ஹோமாகம அடிப்படை மருத்துவமனைக்கு 1.5 கி.மீ. மற்றும் ருக்மலை ஜாகிங் டிராக்கிற்கு 1 கி.மீ.
🔴 விலை: ரூ. 18,000,000 (பேசித் தீர்க்கலாம்)
🚩 Kottawa Land for Sale with Old House in Rukmale
• House for sale on 11.67 perches of land in the highly sought-after residential area of Kottawa, Rukmale.
• Spacious 4 bedrooms and 2 modern bathrooms with a separate annex for additional living or rental income
• Living, dining, and kitchen areas designed for comfortable family living
• 2 secure parking spaces with boundary wall and gated entrance
• 20 ft wide road access and only 150m to Athurugiriya Road
• Just 3 km to Kottawa–Makumbura Highway Entrance for convenient city access
• 1.5 km to Homagama Base Hospital and only 1 km to Rukmale Jogging Track
🔴 Price: Rs. 18 Million (Negotiable)
___________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


මහා ගංවතුරටත් යට නොවන කොට්ටාවෙන් අගනා ඉඩමක්
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 162 සම්පුර්ණ මිලදින 1
කොට්ටාව නගරය මැද පදිංචියට සුදුසු අගනා ඉඩම
13.6 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 39,000,000 සම්පුර්ණ මිලදින 4
අමිල කොට්ටාවෙන් අචල වටිනාමකට නොමිල ඉඩමක්
6.36 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 250 සම්පුර්ණ මිලදින 1
කවුරුත් හොයන දියගමින් අගනා ඉඩමක්
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 80 සම්පුර්ණ මිලදින 1
