🚩 මහා ගංවතුරකටවත් යට නොවන කොට්ටාව නගරය මැද පදිංචියට සුදුසු අගනා ඉඩම වැඩිම ඉල්ලුමට
• කොට්ටාව නගරයේ පර්චස් 13.6 ක අගනා නේවාසික බිම් කොටසක් මිල දී ගන්න
• හයිලෙවල් මාර්ගයට මීටර් 250 ක් සහ අතුරුගිරිය මාර්ගයට මීටර් 350 ක් පමණි
• කොට්ටාව නගරයට ඇවිද යා හැකි දුරින් පිහිටි සන්සුන් හා නිස්කලංක පරිසරය
• නොනිදන කොට්ටාව නගරයේ සියලුම සැප පහසුව අතේ දුරින් තබාගෙන දිවිගෙවන්න
• මාකුඹුර අධිවේග මාර්ග පිවිසුමි සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර 1 යි.
• නිරවුල් ඔප්පු සහිත නිසා අලුතින් අඳින ලද මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීමෙන් පසු බැංකු ණයක් ලබා ගත හැකිය.
• අඩි 12 ක පුද්ගලික මාර්ගය වාණිජමය භාවිතය සඳහා තරමක් පටු නමුත් ඔබේ සිහින නිවස ඉදිකිරීමට වඩාත් සුදුසුය.
🔴 මිල: රු. ලක්ෂ 390 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கொட்டாவ நகரின் மையப்பகுதியில் விற்பனைக்கு உள்ள பிரீமியம் நிலம்
• கொட்டாவ நகரத்தில் 13.6 பேர்ச்சஸ் பிரீமியம் குடியிருப்பு நிலம்
• மகும்புர நெடுஞ்சாலை நுழைவு மற்றும் போக்குவரத்து மையத்திற்கு 1 கி.மீ மட்டுமே
• தெளிவான பத்திரம் மற்றும் புதிதாக வரையப்பட்ட சர்வே திட்டம் — வங்கிக் கடன் பெறலாம்
• ஹை-லெவல் சாலைக்கு 250 மீ மற்றும் அதுருகிரிய சாலைக்கு 350 மீ மட்டுமே
• அமைதியான மற்றும் அமைதியான சூழலை அனுபவிக்கும் போது கொட்டாவ நகரத்திற்கு நடந்து செல்லும் தூரம்
• எப்போதும் சுறுசுறுப்பான இந்த நகரத்தில் அனைத்து அத்தியாவசிய வசதிகளும் வசதிகளும் வசதியாக அருகிலேயே உள்ளன
• 12 அடி தனியார் சாலை அணுகல் — வணிக பயன்பாட்டிற்கு சற்று குறுகலானது, ஆனால் உங்கள் கனவு இல்லத்தை கட்டுவதற்கு ஏற்றது
🔴 விலை: ரூ. 39,000,000 (பேசித் தீர்க்கலாம்)
🚩 Prime Land for Sale in the Heart of Kottawa
• 13.6 perches of prime residential land available in Kottawa Town
• Only 1km to Makumbura Highway Entrance and Transport Hub
• Clear deed and newly drawn survey plan — bank loan obtainable
• Just 250m to High-Level Road and 350m to Athurugiriya Road
• Walking distance to Kottawa Town while enjoying a calm and quiet surrounding
• All essential amenities and facilities are conveniently close in this ever-active town
• 12ft private road access — slightly narrow for commercial use, yet ideal for building your dream home
🔴 Price: Rs. 39 Million (Negotiable)
____________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


රුක්මලේ අගනා නිවසක් ඉඩමෙහි වටිනාකමට
11.67 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 180 සම්පුර්ණ මිලදින 2
මහා ගංවතුරටත් යට නොවන කොට්ටාවෙන් අගනා ඉඩමක්
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 162 සම්පුර්ණ මිලදින 2
කවුරුත් හොයන දියගමින් අගනා ඉඩමක්
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 80 සම්පුර්ණ මිලදින 2
මීගොඩ හයිලෙවල් පාරට නුදුරින් අගනා ඉඩමක් විකිණීමට
19.45 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 150 සම්පුර්ණ මිලදින 2
