💼 තනතුර : රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි / Phlebotomist - අතුරුගිරිය
💠 සුදුසුකම් :
【~】✪ හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රායෝගික පුහුණුව ලබා තිබීම.
【~】✪ කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්නා නිලධාරියෙකු ලෙස අවුරුදු 2-3කට වැඩි පළපුරුද්ද තිබීම.
【~】✪ විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම.
【~】✪ මුදල් හැසිරවීම, බිල්පත් කිරීම සහ පරිගණකගත පද්ධති සමඟ වැඩ කිරීම පිළිබඳ අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද තිබීම.
【~】✪ අතුරුගිරියට ආසන්නව පදිංචි වීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම.
【~】✪ අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම.
【~】✪ නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම.
【~】✪ නියැදි / රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මඟ පෙන්වීම.
【~】✪ මුදල් හැසිරවීම, නිවැරදිව බිල්පත් කිරීම සහ පරිගණකගත පද්ධති සමඟ වැඩ කිරීම.
【~】✪ රුධිර සාම්පල ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ රෝගීන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති රෝහලක සේවය
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීවදත්ත තොරතුරු සටහන (CV) පහත විද්‍යුත් තැපෑලට හෝ ලිපිනයට යොමු කරන්න.
අයදුම්පත සමඟ ඇතුළත් කළ යුතු තොරතුරු :
දුරකථන අංකය
ලිපිනය
ඊ-මේල් ලිපිනය
ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක
අයදුම් කිරීමේ කාලසීමාව : මෙම දැන්වීම පළවී දින 07ක් ඇතුළත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
011 7 888 888 / 077 967 6042
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@hemashospitals.com
📪 ලිපිනය :
සාමාන්‍යාධිකාරී - මානව සම්පත්,
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල.
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.
HEXAS HOSPITALS
By your side
Unlock Endless Career Possibilities at the Most Loved Hospital
Sri Lanka's Most Loved Hospital - LMD Brand Finance Research
Sri Lanka's Most Internationally-Accredited Hospital
WE CARE - WE LISTEN - WE SERVE
When you give love, you get love.
අදම අප හා සම්බන්ධ වන්න!