RUBBER BANDS | SILICONE BANDS
ඔයාගේ School එකේ ලොකු Event එකක් තියෙනවද?
ඒකට fund එකක් එකතු කරගන්න idea එකක් හොයනවද?
අපි ළඟ තියෙන්නේ ඔයාට perfect වෙන, easy & budget-friendly solution එකක්!
ඔයාලට පුළුවන් ඔයාලගේ school එකේ නම හෝ event එකේ නම print කරලා stylish Wristbands හදාගෙන sell කරන්න
ඒකෙන් fund එකක් easily collect කරගන්නත්, event එකට unique identity එකක් දෙන්නත් පුළුවන්!
අපේ Wristbands වල:
High quality rubber
Long-lasting printing (fade වෙන්නේ නෑ)
Comfortable & durable design
ඉතින් simple, smart & effective fundraising idea එකක් නම්
👉 Wristbands තමයි best choice එක! 🔥